Skip to content

Lyrics

සිංහල
මා හඬවලා හදවත සලා පෙර දාක මාගෙ දෙනුවන් රතු වෙලා දැන් කිසි දිනේ නැත ඒ වගේ හද ආදරේ පිරී ඉතිරෙනවා සිත පිබිදී නෙතු පැහැදී ඔබ හමු වී සුවඳ දිදී දිවිය පුරා මම එනවා මගෙ දෑතින් ඔබ අල්ලා මා හඬවලා හදවත සලා.. හද උදුරා ගන්නට බෑ සිත පාරා සනසනු බෑ අවරගිරෙන් හිරු පායනු බෑ ඇය හා මා එක් වෙනු බෑ මා හඬවලා හදවත සලා..

More by Greshan Jayamaha

View all songs by Greshan Jayamaha →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.