Skip to content

Lyrics

සිංහල
තේ කූඩය පිටේ බැඳන් නුඹ එනවා කන්ද උඩින් මම දැක්කෙ හුඟ කලකට පස්සෙ ලෙච්චමී මගෙ ලෙංගතුකමට ඉතිං කාගෙත් ඇස් වහල හොරෙන් තනිපංගලමේ ඉන්න වරෙන් ලෙච්චමී දැක්කම ඔය වගෙ කියාවි මටම කරච්චල් කොරාවි මාත්තියා මොකද්ද මට විහිළු කරන්නේ ලැයිමෙ ඈයො පද හදාවි පූච්චානම් මට කියාවි ආඬවනේ ඕවට මම කැමතිම නෑනේ සිදාදියේ රේල් පොළට නුඹ එක්කරගෙන යන්නම් අත පිරෙන්න හිත පිරෙන්න මණි බඩු අරගෙන දෙන්නම් මාත්තියා එක්ක අපෝ මට බැරියෝ ඒකටනං වත්තෙ ඉඳිල්ලත් නැතිවෙයි මට මොකටද ඔය කෝලම් වත්තෙ මහත්තයා වෙලත් විඳගෙන මේ නව නින්දා මම මේ හැටි වද විඳින්නෙ නුඹ හට ආදරෙ හින්දා අපෙ අප්පගෙ ආඩපාල අහන්න මට බැරි හින්දා මාත්තියා දන්නෙ නැද්ද ගිය සුමානෙ මම බැන්දා

More by Freddy Silva

Tikiri Kirilliyo

Freddy Silva

Sindu

ටිකිරි කිරිල්ලියො සමඟ ඉගිල්ලෙන පැඟිරි වයස මගෙ ආවා මඟුලක් කරගෙන අයින අල්ලගෙන ඉන්න...

Upandinaya Langa Ena Hinda

Freddy Silva

Sindu

(උපන්දිනය ළඟ එන හින්දා මාවත් ඇදගෙන මගේ උන්දා සාරි ගන්නලු අනේ මන්දා සාප්පු ගානේ ග...

Rayigamayaneni

Freddy Silva

Sindu

රයිගමයානෙනි ගම්පලයානෙනි කම්මැලිකම ගව්වක් පන්නා ලාබ ලබන්නට පාඩු නොවන්නට - වෙළඳාමක...

Raaja Maalige

Freddy Silva

Sindu

රාජ මාළිඟේ පරවියා වගේ.. ජීවිතේ මගේ මම ගෙවනවා ඔහේ.. ඉපදුනාට පස්සේ තාම මං හඬාලා නෑ...

Parana Kot

Freddy Silva

Sindu

පරණ කෝට් - පරණ කෝට් පිත්තල පොත්තම් කැඩිච්ච - මුලෑදෑනි පරණ කෝට් මෙන්න ගෙනාවා - මෙ...

PanKiriththa

Freddy Silva

Sindu

පාන් කිරිත්තා තක්කිට තරිකිට උඩ පැන පැන නටතෙයි පාන් කිරිත්තී රබාන අරගෙන කරබාගෙන ව...

View all songs by Freddy Silva →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.