Skip to content

Lyrics

සිංහල
පරණ කෝට් - පරණ කෝට් පිත්තල පොත්තම් කැඩිච්ච - මුලෑදෑනි පරණ කෝට් මෙන්න ගෙනාවා - මෙන්න ගෙනාවා දොස්තරවරු - මන්තිරිවරු - පෙට්ටගමක් විතර මහත අබ්බගාත් ජෙන්ටල්මන් - දියෙන් ගොඩෙන් රොකට් එකෙන් අරන් ආව අණ්ඩ දමා - කට්ටකුමංජල් අල්ලා රක්ෂා කළ කළු කලිසම් පරණ කෝට්- මෙන්න ගෙනාවා නාකි වෙච්ච රූ රැජිණක් - බ්‍රහ්මදත්ත රජ කාලේ සැන් පවුඩර් සුවඳ කැවූ - සාරි සැට්ට සාරි ගවුම් කිතුල් රෑන් වගේ හවරි - මෙන්න ගෙනාවා එංගලන්තෙ පරණ පැටන් - කොලොම්පුරේ අළුත් පැටන් කොලොම්පුරේ පරණ පැටන් - මේ පැත්තේ අළුත් පැටන් ඇමති කමට තට්ටු වෙලා- දැන් හොදටම කෙට්ටු වෙලා ඇමති කාලෙ ඇන්ද ඇදුම් - මෙන්න ගෙනාවා රාජකීය උණුසුම ඇති ඇඳුම් ගෙනාවා

More by Freddy Silva

Tikiri Kirilliyo

Freddy Silva

Sindu

ටිකිරි කිරිල්ලියො සමඟ ඉගිල්ලෙන පැඟිරි වයස මගෙ ආවා මඟුලක් කරගෙන අයින අල්ලගෙන ඉන්න...

Upandinaya Langa Ena Hinda

Freddy Silva

Sindu

(උපන්දිනය ළඟ එන හින්දා මාවත් ඇදගෙන මගේ උන්දා සාරි ගන්නලු අනේ මන්දා සාප්පු ගානේ ග...

The Kuudaya

Freddy Silva

Sindu

තේ කූඩය පිටේ බැඳන් නුඹ එනවා කන්ද උඩින් මම දැක්කෙ හුඟ කලකට පස්සෙ ලෙච්චමී මගෙ ලෙංග...

Rayigamayaneni

Freddy Silva

Sindu

රයිගමයානෙනි ගම්පලයානෙනි කම්මැලිකම ගව්වක් පන්නා ලාබ ලබන්නට පාඩු නොවන්නට - වෙළඳාමක...

Raaja Maalige

Freddy Silva

Sindu

රාජ මාළිඟේ පරවියා වගේ.. ජීවිතේ මගේ මම ගෙවනවා ඔහේ.. ඉපදුනාට පස්සේ තාම මං හඬාලා නෑ...

PanKiriththa

Freddy Silva

Sindu

පාන් කිරිත්තා තක්කිට තරිකිට උඩ පැන පැන නටතෙයි පාන් කිරිත්තී රබාන අරගෙන කරබාගෙන ව...

View all songs by Freddy Silva →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.