Skip to content

Lyrics

සිංහල
රාජ මාළිඟේ පරවියා වගේ.. ජීවිතේ මගේ මම ගෙවනවා ඔහේ.. ඉපදුනාට පස්සේ තාම මං හඬාලා නෑ.. ඇඬුවත් මට කිසිම දිනක කඳුළු එන්නෙ නෑ.. මම ආදරේට ඇති කරන්නේ ඉබ්බොයි ගෙම්බොයි.. උන් නොදැක නොබල එක මොහොතක් ඉන්න බෑ අපොයි.. මේ සුරතල් සත්තු මාගේ - මට රන්මුතු මැණික් වාගේ උන්ගෙ බරට රන් දුන්නත් - මම විකුණන් නෑ.. රාජ මාළිඟේ පරවියා වගේ.. මම යන්න තමයි හිතන් ඉන්නේ ලෝකයේ වටේ මම ගියොත් යන්නේ කවදා හරි බූරුවෙකු පිටේ ඉතිහාසෙට නම තියාල ලංකාවට කොඩි දමාලා එහෙම මිසක් කවදාවත් මම මැරෙන්නෙ නෑ.. රාජ මාළිඟේ පරවියා වගේ..

More by Freddy Silva

Tikiri Kirilliyo

Freddy Silva

Sindu

ටිකිරි කිරිල්ලියො සමඟ ඉගිල්ලෙන පැඟිරි වයස මගෙ ආවා මඟුලක් කරගෙන අයින අල්ලගෙන ඉන්න...

Upandinaya Langa Ena Hinda

Freddy Silva

Sindu

(උපන්දිනය ළඟ එන හින්දා මාවත් ඇදගෙන මගේ උන්දා සාරි ගන්නලු අනේ මන්දා සාප්පු ගානේ ග...

The Kuudaya

Freddy Silva

Sindu

තේ කූඩය පිටේ බැඳන් නුඹ එනවා කන්ද උඩින් මම දැක්කෙ හුඟ කලකට පස්සෙ ලෙච්චමී මගෙ ලෙංග...

Rayigamayaneni

Freddy Silva

Sindu

රයිගමයානෙනි ගම්පලයානෙනි කම්මැලිකම ගව්වක් පන්නා ලාබ ලබන්නට පාඩු නොවන්නට - වෙළඳාමක...

Parana Kot

Freddy Silva

Sindu

පරණ කෝට් - පරණ කෝට් පිත්තල පොත්තම් කැඩිච්ච - මුලෑදෑනි පරණ කෝට් මෙන්න ගෙනාවා - මෙ...

PanKiriththa

Freddy Silva

Sindu

පාන් කිරිත්තා තක්කිට තරිකිට උඩ පැන පැන නටතෙයි පාන් කිරිත්තී රබාන අරගෙන කරබාගෙන ව...

View all songs by Freddy Silva →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.