Skip to content

Lyrics

සිංහල
අද දිනය එළබිලා මා සිහින ඉටුවෙලා ඔය දෑත මා හට හිමි වෙලා පතු පැතුම් පුරා මේ ජීවිතේ මගේ නව පිටුවක් පෙරළිලා ඉන්නම් සද ඔබේ ලඟින් ඔබේ තුරුලට වෙලා අතිනත ගත්තා ඔබ හා ආදරෙන් පොරොන්දු වුවා ඔබ හට හදවතින් සිහිනයක් දැක්ක පෙරදින මා සිතින් ඒ සෑම දේ අද දින එළි වී ඉතින් මුලු ජීවිතේ ඔබ හා ලං වී බැදී පියමං කරමින් ඔබ හා ආදරෙන් මුලු ජීවිතේ අද ලස්සන වෙලා ඔබේ මුහුණ මෙන් කාන්තිමත් වෙලා මගේ ජීවිතේ ආදරෙන් පිරි ගියා ඔබේ හද මෙන් ආදරෙන් පිරි ඉතිරුණා මුලු ජීවිතේ ඔබ හා ළං වී බැඳී පියමං කරමින් ඔබ හා ආදරෙන් අද දිනය එළබිලා...

More by Doctor

View all songs by Doctor →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.