Skip to content

Lyrics

සිංහල
හැඩට දිගට වවලා අනේ කොන්ඩේ බැන්දට ඇඟට හිරට අන්ඩ දාපු ඩෙනිම ඇන්දට තිතට විදලා කනට කරුබුවක් දැම්මට ඉඳල හිටලා තරුණ කමට පිස්සු නැටුවට කොල්ලෝ නරක නෑ කොල්ලෝ නරක නෑ... හිතන තරම් කොල්ලෝ නරක නෑ... කොල්ලෝ නරක නෑ කොල්ලෝ නරක නෑ... කියන තරම් කොල්ලෝ නරක නෑ... මමී ලඟදි පුංචි එකා වගේ හිටියට ඩැඩි ලඟට කිට්ටු වෙලා දඩේ දැම්මට යාලුවෝ සෙට් එකත් රවුම් ගැහුවට රෑ ජාමෙට ඇවිත් ගෙදර බැනුම් ඇහුවට කොල්ලෝ නරක නෑ කොල්ලෝ නරක නෑ... හිතන තරම් කොල්ලෝ නරක නෑ... කොල්ලෝ නරක නෑ කොල්ලෝ නරක නෑ... කියන තරම් කොල්ලෝ නරක නෑ... මොලේ නරක වෙච්ච එවුන් කියලා කිව්වට බලා ඉන්න බැරි කට්ටිය අපිට බැන්නට කලේ නැහැනේ වැරදි අනේ කිසිම කෙනෙකුට අපේ කොල්ලෝ බරක් වෙන්නේ නැහැනේ ලෝකෙට කොල්ලෝ නරක නෑ කොල්ලෝ නරක නෑ... හිතන තරම් කොල්ලෝ නරක නෑ... කොල්ලෝ නරක නෑ කොල්ලෝ නරක නෑ... කියන තරම් කොල්ලෝ නරක නෑ...

More by Doctor

View all songs by Doctor →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.