Skip to content

Lyrics

සිංහල
සඳ පායන ලස්සන සීතල දවසක රන් තරු වැනි ඔය ඇස් දෙක පවසන මින් පෙර නොව සුව රහසක් මට ඇසුනා නා දළු වන් ඔය සියුමැලි තොල් මත පොපියන හසරැල් අතරේ සැඟවුන පැතුමද සෙනෙහස බව නම් මට හිතුනා මත් වී මා සිතේ හැඟුමන් සැතපේ ඔබ හා රහසින් රඳවා මා සිතේ සැනසුම් සොයමී ඔබගේ උණුසුම් ඔය දෑස මාගෙ දෑස ගාව රන්දා ඔබ කීව රහස ආදරේද මන්දා හිනැහෙන්න මාගෙ දෑතෙ දෑත රන්දා නැහැනේ මා සිතේ ඉවසුම් සොයමී ඔබගේ උණුසුම් හැමදාම උන්නෙ පාළුවේම හින්දා වෙන්වී නොයන්න වේදනාව රන්දා මා ගාව ඉන්න ආදරේම කැන්දා රඳවා මා සිතේ සැනසුම් සොයමී ඔබගේ උණුසුම් මත් වී මා සිතේ හැඟුමන්......

More by Doctor

View all songs by Doctor →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.