Skip to content

Mage Andakara Jeevithe (Sakayak)

Doctor Sindu 1980s - 1990s Romantic

Lyrics

සිංහල
මාගේ අන්දකාර ජීවිතේට එළිය දෙන්නදෝ ආවේ හදවතින්ම ඔබට ආදරෙයි ඔබේ මුවින් කීවේ ඔබ කියූ වදන් ඇත්තමක්දෝ මා සිත තුළින් සැකයක් එන්නේ... ඔබේ ජීවිතේ මා පමණද ඉන්නේ සිතේ ඇති දේ මා විතරද දන්නේ තනි වූ විටදී මා ගැනද සිතන්නේ මා දන්නේ නෑ එනමුත් ආදරේ... මිතුරන් අතරේ මා ගැනද කියන්නේ දෙකොපුල් අතරේ මා සුවඳද එන්නේ තොල් පෙති අතරේ මා නමද තියෙන්නේ මා දන්නේ නෑ එනමුත් ආදරේ... මාගේ අන්දකාර ජීවිතේට... මා දන්නේ නෑ එනමුත් ආදරෙයි...

More by Doctor

View all songs by Doctor →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.