Skip to content

Lyrics

සිංහල
ප්‍රේමයට නිම් හිම් නැති උල්පත උනා යැයි ඔබම කී කවියාණනේ .... මා ඔබේ ඔභගෙයි සදාදර පෙම්වතී ප්‍රේමයට නිම් හිම් නැති විසල් අහසට දුක දැනී හිතුනු විට වැළපෙනු හැකී සැඩ කුණාටුව වියරු වී උණුසුම් සුසුම් වගුරනු ඇතී මට මගේ ඇස් දෙක විතරමයි නිලුපුල් වරදදැයි ඔබම කී ප්‍රේමයට නිම් හිම් නැති රෑ දිවා ඔබ ගැන තැවී නිල සේදිලා රතු පෑ වුනී මට මගේ ඇස් දෙක විතරමයි නිලුපුල් වලට මා ණය නැතී මේ අළුත් කඳුළු ඔබටමයි ඔබෙ කවි වලට ගන්නට හැකී ප්‍රේමයට ....

More by Deepika Priyadarshani

View all songs by Deepika Priyadarshani →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.