Skip to content

Lyrics

සිංහල
හුදකලා වූ පෙම්වතානෙණී කියන්න තාරුන්‍යයේ කඩ ඉමත් පසු වී යතත් ඔබ ඔතැනමද මම මෙතැනමද හැමදාම හුදකලා වූ පෙම්වතානෙණී කියන්න දිය රළ පෙලකි ඇස කදුළු දවනා ම සමුදුරක කිමිද සෙනේ පුරනා රැයක් දවාලක් නොලබා ඔබම සෙවූ පෙම්වතියයි මා .... පෙම්වතානනේ හුදකලා වූ පෙම්වතානෙණී .... සඳු හිරු මැදට සිරවූ තැවුල් විදිනා ඔබ අද එතැයි හෙට එතැයි දින ගනිනා තැනක් නිනව්වක් නැතුවා ඔබම සෙවූ පෙම්වතියයි මා .... පෙම්වතානනේ හුදකලා වූ පෙම්වතානෙණී ....

More by Deepika Priyadarshani

View all songs by Deepika Priyadarshani →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.