Skip to content

Lyrics

සිංහල
සෙවනැල්ලට පාට ගේනා දේදුන්නක වර්ණ තවරලා දිගු ගමනක යන්න මා හා පය නොගැටෙන මාවතක් සොයා... සීමා නැති ජීවිතේ පියඹමු අරමුණු සොයා තාමත් ඇත හදවතේ කාටත් නොකියා ලියා තියා... (ඉරණම තිබේවි සඳනා කාලේ කාලේ ඉහේ මල් පිපේ මාගේ මාගේ රජෙක් වෙන්න මට ඕනේ ඕනේ අපේ කාලේ කාටවත් කිසිදා අතනොපා සදා... ) හසරැල්ලක වාරු සොයලා නොපැකිලිවම එන්න සොයලා හෙට දවසට අර්ථයක් සොයා අද වෙහෙසෙමු කාලයෙන් එහා... සීමා නැති ජීවිතේ...

More by Dasun Madushan

View all songs by Dasun Madushan →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.