Skip to content

Lyrics

සිංහල
ආදරේ... හිත දනවා ඔබේ ආදරෙන් ඇයි ප්රි.යේ... ඔබ හැංඟෙන්නේ මගේ ආදරෙන් නෑ ප්රිියේ... මම හැංඟෙන්නේ නෑ ආදරෙන් ආදරේ... මගේ දෙවියා ඔබයි ආදරේ ජීවිතේ... මගේ දෙවඟන ඔබයි ආදරේ ආදරේ... මගේ දෙවියා ඔබයි ආදරේ... පෙම්පාට මුහුණේ පින්වන්ත බැල්මේ ආරාධනාවක් කළා ශෘංගාර ළමැදේ රණහංස නැටුමේ උතුරාවී ආශා ගලා ඔබේ රතු පාට තොල් පෙත්තේ අමරසය තොලලන්න ඉඩ දෙන්න රසලාලීනී... මේ සංසාරේ හැමදාම හෙවනැල්ල වී ඉන්න මිය යනතුරා ජීවිතේ... ආදරේ... මගේ දෙවඟන ඔබයි ආදරේ... රස රහස ගලපන්න ඔබේ තුරුලේ සැතපෙන්න ඉඩදෙන්න සුහදාණෙනි... ඒ පහස විඳගන්න ලැබදෙන්නේ ඔය කඳුළු සිප ගන්න මා ප්‍රේමියේ... මගේ සියො ළඟම දැවටෙන්නේ ඔබේ ප්‍රේම සුළි සුළඟ තවරා පැතුම් ආදරේ මේ සංසාරේ හැමදාම හෙවනැල්ල වී ඉන්න මිය යනතුරා ජීවිතේ... ආදරේ... මගේ දෙවියා ඔබයි ආදරේ... ආදරේ... හිත දනවා ඔබේ ආදරෙන් ඇයි ප්රි.යේ... ඔබ හැංඟෙන්නේ මගේ ආදරෙන් නෑ ප්රිියේ... මම හැංඟෙන්නේ නෑ ආදරෙන් ආදරේ... මගේ දෙවියා ඔබයි ආදරේ... ජීවිතේ... මගේ දෙවඟන ඔබයි ආදරේ ජීවිතේ... මගේ වස්තුව ඔබයි ජීවිතේ...

More by Dasun Madushan

View all songs by Dasun Madushan →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.