Skip to content

Lyrics

සිංහල
මගේ ඇස් වලින් වැටෙනා කදුලක් ඔබට සතුටක් නම් හිනැහෙන්න මගේ මේ නෙත් යුගල දෙස බලාගෙන තව කල් ඔබ ම වෙතින් සමුගෙන ගිහින් අදට සිවු වසරක් මතුදාක හරි යලි මුණගැහෙන තුරු බලා හිදිනෙමි මං ඔබ වෙතට පැමිණෙන්න අවසර නැතත් එක හිතට උතුරන්න සෙනෙහස ඇතත් පිළිගන්න බෑ ඔබ ම රැවටුව තරම් කවදාක හමුවේද අපි අයෙමත් මගේ ඇස් වලින්........ දුක හිතුන හැම විටම ඔබ සිහිවූනත් ඔබ නැතුව මට ඉන්න බැරි බව දැනත් අදහන්න බැ හැරදා ඔබ ගිය දුරක් කවදාක හමුවේද අපි අයෙමත් මගේ ඇස් වලින් .....

More by Dasun Madushan

View all songs by Dasun Madushan →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.