Skip to content

Lyrics

සිංහල
සිතත් එක්ක යන්න යං වන්දනා කරන්න නම් ඔබේ සුවඳ මගේ හදවතේ තාම රැදෙයි හඬ හඬා මෙසේ සුසුම් වැල් සිනා කැළුම් පූදිනා සිතුම් පැතුම් කොතෙක් ඇද්ද මගේ ආදරේ ඒත් රංගනාවියේ නොලැබෙනා පෙමක් දිගේ ඇවිත් හිඳී තනිව මං මෙසේ ඔබට ආදරෙයි පණ වගේ සිතත් එක්ක .... හිරුත් සඳු තරුත් අරන් ඒවි රෝස මල් ලියන් අරන් යන්න මගෙන් ආදරේ නින්දෙ තනිවෙලා වගේ ඉන්නේ නෙතු පියා ඔහේ ඔබෙන් තොරව ලොවක් මට කොහේ සදා ඔබයි මගේ ආදරේ සිතත් එක්ක ....

More by Damith Asanka

View all songs by Damith Asanka →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.