Skip to content

Lyrics

සිංහල
සුසුමට කන් දී අහන්න වෙනදා මෙන් හිස තියන්න හොරෙන්ම පපුවේ හොරෙන්ම පපුවේ දාහක් ගතු නොකීවාට කතා කරන ඇස්දෙක ඇති එක හුස්මට නුඹ කියවමි අකුරක් නෑර මගේ හිත ගාව සුසුමට කන් දී අහන්න .../ තාමත් සිත නොසොල්වාම හසරැල්ලෙන් ගොතයි හීන හිත හයියයි මට වැඩියෙන් සැක නෑ ඒක - හිත හැමදාම සුසුමට කන් දී අහන්න .../

More by Damith Asanka

View all songs by Damith Asanka →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.