Skip to content

Lyrics

සිංහල
සිතට දැනුනු ඔබේ ආදරේ කදුළු පිරුණු මගේ ජීවිතේ මං තවම ආදරෙයි මං තවම ආදරෙයි වෙනසක් නොවේ මගේ ආදරේ සිතට දැනුනු ඔබේ ආදරේ කදුළු පිරුණු මගේ ජීවිතේ මහදේ පහන් නිවී ආලෝකයක් නැති අඳුරේ ගෙවෙයි ජීවිතේ ඔබ නම් සඳක් වැනි ආලෝකයක් ඇති ඔය රුව ඇඳෙයි මා සිතේ දිගු කාලයක් පුරා ඔබේ ආදරේ පතා එන්නේ ඔයා හිමි වන තුරා සිතට දැනුනු ඔබේ ආදරේ කදුළු පිරුණු මගේ ජීවිතේ පෝසත්කමක් නැති අසරණකමක් ඇති මා පෙම්වතෙක් මේ ලොවේ මුවගේ සිනා පිරි ඔබ දෙව්දුවක් වැනි පින්වන්තියක් දෝ ලඳේ ඔබව මට නම් හිමි පණ මෙන් ලඟින් රැඳී රැකගන්නෙමි සදා මියෙනා තුරා සිතට දැනුනු ඔබේ ආදරේ කඳුළු පිරුනු මගේ ජීවිතේ

More by Damith Asanka

View all songs by Damith Asanka →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.