Skip to content

Lyrics

සිංහල
රෑ පුරා හීනයම බිඳ හෙලා විරාග දුක තියා නුඹ ගියා මුසා බස් පවසලා මනාල සිත් දවා සිත් පහනේ තරු වැලපේ ආදරේ නමින්...... නුඹ කීව කාරණා වෙන සිතක වෙලීලා එදා සඳ පවා වැලපුණා පිනි දියෙන් සිත වසා පෙම්වතියේ මා ඉන්නම් සතුට නුඹටම පුදා..... සංසාර දුර ගෙවා ලං වූවා සෙනෙහස පෙලා හව්හරණ නුඹමයි සිතා පැතුවාට හිමි නෑ ඔයා පෙම්වතියේ මා ඉන්නම් සතුට නුඹටම පුදා..... රෑ පුරා හීනයම......

More by Damith Asanka

View all songs by Damith Asanka →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.