Skip to content

Lyrics

සිංහල
පියුමෙහි පැණි බොති වන බඹරු මල මත නොරැදෙති කළු දෙබරු දහවල් නොදිලෙයි අඹරෙ තරු අවරින් නොනැගෙයි නැගෙනහිරු කුසගිනි හැදුනට ඉඳුල් නොකව් තණකොල නොබුදිති සිංහ පැටව් හොද මල් නොපිපෙති ගිරි මුදුනේ ගව තෙල් නොදමති රන් බදුනේ ගැයුවට ඉමිහිරි පද උපුටා කොවුලෙකු වෙනවද කළු කපුටා සුදු පැහැ හැරියේ කවුද කිරේ මුතු නොබදිති ගිරවියගෙ කරේ

More by Ct Fernando

View all songs by Ct Fernando →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.