Skip to content

Lyrics

සිංහල
සුවඳ රෝස මල් නෙලා මාල ගොතාලා ගෙලේ දමා ඉහේ ඔතා සිරස සදාලා ඈත සීනියා පිච්ච ඩේලියා බලා නෙළා ගනිමි මෙමා උයනෙ සරාලා මාල ගොතාලා ගීත ගයාලා තබා පතුල් රඟන රඟා බලමු සියල්ලා මිහිරි ගීත ගයා ගයා පේළි සැදීලා සිනා පපා වටේ යතා නටති සිනා ලා බාල වූ ළමා සදති මල් දමා දෙපා පදින් පදට තබා කිකිණි සලාලා දෑත නගාලා නේත්‍ර විදාලා නමා කමල් පැදෙති සුරල් රඟ පරදාලා සුවඳ රෝස මල් නෙලා මාල ගොතාලා ගෙලේ දමා ඉහේ ඔතා සිරස සදාලා

More by Ct Fernando

View all songs by Ct Fernando →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.