Skip to content

Lyrics

සිංහල
සුරඟන වෙස් වලා සලා උකුළු තලා රඟන ලියන් බලා නෙත් බිඟුමත් වෙලා තිසර පටින් ලැමා කියන රහස කිමා සැලෙන මෙවුල් දමා විසිතුරු නැත නිමා සුරඟන වෙස් වලා ඉඳුදුලු බැමි නිලා දෙනයන ළංවෙලා රසයට මං බලා දන මන මත් කළා සුරඟන වෙස් වලා

More by Clarence Wijewardena

View all songs by Clarence Wijewardena →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.