Skip to content

Lyrics

සිංහල
සුදු මැණිකේ මගෙ මැණිකේ අලුයම හිරු එලිය වගෙයිනේ කැකුළු මල් අද පිපුනා මගෙ හදවත බැඳුනා තව මෙවන් දෙයක් නැතැයි සිතෙන්නේ ... ඇල් හේනේ පැල් රැකලා කල් යන්නේ නිදි මරලා ඇල් හේනේ පැල රැකලා කල් යන්නේ නිදි මරලා සුදු මැණිකේ ගැන සිතලා මම ඉන්නේ මග බලලා සුදු මැණිකේ මගෙ මැණිකේ ..../ නිල් වැස්සේ රුව දැකලා මල් රහසෙ හිනහෙනවා නිල් වැස්සේ රුව දැකලා මල් රහසෙ හිනහෙනවා සුදු මැණිකේ මම එනවා ඔබ කැන්දාගෙන එනවා සුදු මැණිකේ මගෙ මැණිකේ ....

More by Clarence Wijewardena

View all songs by Clarence Wijewardena →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.