Skip to content

Lyrics

සිංහල
සිතේ සුසුම් නිවනා ගායනා ඔබෙ සවන් සොයා සැණෙකින් පාවෙනා මැදියම් රැයේ රැඟුමන් රඟා මතක ලෝකේ වේදනා අමතක කළා නැවුම් ගීයක් සිතට එන්නේ රස විඳින්නයි අප ගයන්නේ අසිරි ලෝකේ සුරපුරක් වේ මතක ලෝකේ දුක් නිමාවේ සිතේ සුසුම් නිවනා... යොවුන් විය නෑ නිති රැඳෙන්නේ නොසිතු විලසින් ඉගිල යන්නේ දිමුතු පහනක් සේ උදාවී අඳුරුවී එය නිවී යන්නේ සිතේ සුසුම් නිවනා...

More by Clarence Wijewardena

View all songs by Clarence Wijewardena →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.