Skip to content

Lyrics

සිංහල
සිහින් සිනාවයි ඔබෙ ළපටි මුවේ කොහෙන් ගෙනාවද ඔය කදිම රුවේ කැළුම් හැලෙන ඔබෙ නෙත හමුවේ කෙසේ කියන්නද හදවත ගොළුවේ පැතුම් පිරුණු ඔබෙ මුහුණේ සිතුම් මට කියා නෑනේ නැවුම් අදහසක් මහදේ ඇඳී තියෙනවා සිතේ සැනසුමක් නැහැනේ නෙතේ සැනසුමක් නැහැනේ ඔබෙන් පිළිතුරක් ලැබෙයිද බලා සිටිනවා සිහින් සිනාවයි... හදේ සෝතැවුල් ගෙවුණා නෙතේ කල්පනා නිවුනා තවත් නම් දුක් කඳුලු ඇඳී නෑ සිතේ දසුන් වලා සිනා රැඳුනා සුපුන් සඳ එබී බැලුවා නැවුම් අදහසක් මහදේ ඇඳී තිබෙනවා සිහින් සිනාවයි...

More by Clarence Wijewardena

View all songs by Clarence Wijewardena →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.