Skip to content

Lyrics

සිංහල
සරසවි උයනේ - මේ තුරු සෙවනේ.. අපේ සොදුරු ලොව අතීතයේ... මහවැලි ඉවුරේ - නිසසල අරණේ මැවූ සිහින ලොව බිඳී ගියේ... සීතල සිරිපොද වැස්සේ..පෙර දිනයක මේ අඩි පාරේ.. අප තනි වූ මැයි තුරුසෙවනේ..මත ඔබගෙනි උණුසුම රැදුනේ... සරසවි උයනේ... පාළුව ඉහිරෙන අඳුරේ..මා තනිකර දා මෙහි සෙවනේ... මතකය පමණකි ලඟ රැදුනේ..ඔබ අද කොතැනද පිය නැඟුවේ.. සරසවි උයනේ...

More by Clarence Wijewardena

View all songs by Clarence Wijewardena →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.