Skip to content

Lyrics

සිංහල
සඳ ගිලුනත් හිරු ගිලුනත් මට කමක් නෑ තරු වැටුනත් මල් හැලුනත් මට කමක් නෑ ඔබ මා ලඟ සිටිනවනම් කමක් නෑ කමක් නෑ කමක් නෑ කමක් නෑ... දවස ගෙවා සිහින රැයේ ඔබව සොයා බලන පැයේ මට සිතුනා ඔබට ප්‍රියේ කියන්නෙමී රහස ලයේ සඳ ගිලුනත්... මගතොට දී හමුවෙනවා දෑස පුරා සිනැහෙනවා කථා කළා සිනාසුනා සිහිනෙන් මා අද දකිමී සඳ ගිලුනත්...

More by Clarence Wijewardena

View all songs by Clarence Wijewardena →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.