Skip to content

Lyrics

සිංහල
රන් සමනළයින් ඉගිළෙනු දැක මට ඇගෙ නෙත් පියළිය සිහි වෙනවා රන් සුරපුරකට මා කැඳවන්නට රම්‍යා ගැන සිතුවිලි එනවා පොත් මිටියක් ගෙන ළමැද තබා කෙටි පියවර මැන තනිව මගේ පාසැල වෙත යන ගමන ඇගේ මතකින් නොමැකී තවම තිබේ රන් සමනළයින්.... සිතුවිලි පොදි බැඳ මහද රැඳී සෙනෙහස් ගඟුළේ සිටිය රැඳී කවදද මගෙ සෙවණට එන්නේ රම්‍යා මට ඔබ සිහි වෙන්නේ රන් සමනළයින් ඉගිළෙනු දැක මට ඇගෙ නෙත් පියළිය සිහි වෙනවා රන් සුරපුරකට මා කැඳවන්නට රම්‍යා ගැන සිතුවිලි එනවා එනවා.. එනවා.. එනවා..

More by Clarence Wijewardena

View all songs by Clarence Wijewardena →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.