Skip to content

Lyrics

සිංහල
රහසේ හඬනා අප හැඟුම් ලොව නෑ දන්නේ අප පැතුම් ලා සඳු පායනා රැයේ දිලිසේ තරුසේ තනි වී තැවෙනා පෙම් සුසුම් හිරිමල් වයසේ සෙනෙහෙන් බැඳී එදා මතකේ නොමියේ ඔබ මා සිතින් සදා ආදරයේ රස මියුරු වේදනා රහසේ හඬනා අප හැඟුම්.... සඳ රෑ සිහිනේ සෙවණැල්ල සේ වෙලී ඉමු අපි සොඳුරේ සුපුරුදු ලෙසින් බැඳී ආදරයේ රස මියුරු වේදනා රහසේ හඬනා අප හැඟුම්.... රහසේ හඬනා අප හැඟුම්

More by Clarence Wijewardena

View all songs by Clarence Wijewardena →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.