Skip to content

Lyrics

සිංහල
major | Beat: 4/4View all songs from Clarence Wijewardena, Latha WalpolaC ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනෑ වේ ලෝකේ ලස්සන වන්නට දෙදෙනෙකු ඕනෑ වේ මංජු... මංජු.. වසන්ත සමීරෙ විමානේ උපන්නියා අනත්ත දයාව සෙනෙහේ විදින්නියා කිරිල්ලි කැදැල්ලේ කුමක්ද සදන්නියා තුරුල්ව නිදන්න තො‍ටිල්ල තනන්නියා යොවන සුළගේ මල් අතු නෑමී ගියා සමනල වයසේ සිතුවිලි සැදී ගියා සියුමැලි මා සිත ඔබ වෙත ඇදී ගියා හදවත දොගොඩින් සෙනෙහස ගලා ගියා

More by Clarence Wijewardena

View all songs by Clarence Wijewardena →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.