Skip to content

Lyrics

සිංහල
සිත නතර වෙලා පෙර නොදුටු සිනාවේ කාගේ කවුරුද ඔබ නෑ දන්නේ නැවතී මා සිතේ ඔබට කොහොම මේ සිත බැඳුනේ (මා දන් නෑ ප්‍රියේ... ) නොදැක හිඳින එක මොහොතක් ගානේපාළුව මට දැනුණා වෙනකෙකු හට නුඹ හිමිවෙයි කියලා මේ හිත ලෝබ වුණා පොඩි දේට පවා හිත ලෝබ වුණා මට මැව්ව ඔයා නොලැබෙයිද කියා කාගේ කවුරුද ඔබ නෑ දන්නේ නැවතී මා සිතේ ඔබට කොහොම මේ සිත බැඳුනේ (මා දන් නෑ ප්‍රියේ... ) හීනයක් ද මේ කිසිදා ඉටු නොවෙනා ඔබ ගැන දකිනා මායාවක් වගේ ඈ නෙතු අද්දර බැඳෙමින් එබිකම් කරනා එක මොහොතකදී මගේ ළඟ නැවතී හිත හොරෙන් අරන් මටවත් නොදැනී කාගේ කවුරුද ඔබ නෑ දන්නේ නැවතී මා සිතේ ඔබට කොහොම මේ සිත බැඳුනේ (මා දන් නෑ ප්‍රියේ... ) සිත නතර වෙලා...

More by Chillie

View all songs by Chillie →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.