Skip to content

Oba Dakimin Mulu Rayak Pura

Chillie Sindu 1980s - 1990s Romantic

Lyrics

සිංහල
ඔබ දකිමින් මුළු රැයක් පුරා මම හෙලූ සුසුම් තනි වී ඉගිලී නිල් අහස පුරා සෙවූ තරම් නොදනී නොහැගුනේ .... මට නොහැගේ සොඳුරේ නොහැගුනේ .... මට නොහැගේ දැනේද ඔබට සොඳුරේ පාවී යන වලාකුලේ ඉමක් කොනක් නොපෙනේ හැංගී යලිත් ඔබ දෙසම බලා පවසමි ආදරෙයි කියා ඔබ දකිමින් මුළු .... මල් පිපි අතුරා ගනසා ඔබ එන මග සරසාලා සුළං රෝදේ දැවටී සැනහි උඩු ගුවනට මුහු කරමි ඔබ දකිමින් මුළු ....

More by Chillie

View all songs by Chillie →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.