Skip to content

Lyrics

සිංහල
පෙම් පාට වෙලා සිත් යාය පුරා රතු මල් ගවුමෙන් සිරියා වෑහුණා රෑ සිහින නෙලා පෙම් පැතුම් මවා බලා උන්නු කාලේ දැන් උදා වෙලා වෙල් යායේ හමනා කිරි කෝඩු සිනහා ආදරේ හැඟුම් වත් කළා ලා දම් අහසේ පියඹන්න රිසිසේ ආසයි හැබැහින් රහසේ ආදරේ වාරම් ගයලා ජිවිතේ තෝරා බේරා ආදරේ විඳිමූ ලං වෙලා....................... හැන්දෑවේ දොළ පාරේ දැවටීලා පවනැල්ලේ ඇවිල්ලා සිප ගන්නම් සබඳේ ජීවිතේ මල් යායේ සැනසෙන්න ඔබ තුරුලේ ආසයි මටත් දැන් ඉතින් ආදරේ වරම් ගයලා ජිවිතේ තෝරා බේරා ආදරේ විඳිමූ ලං වෙලා....................... පෙම් පාට වෙලා..........................

More by Chillie

View all songs by Chillie →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.