Skip to content

Lyrics

සිංහල
හිත හංකිති කවමින් මට තුරුලු වෙලා මිණි කිංකිණි හඬකින් නුඹ තොදොල් වුනා වන මල් වල සුවදින් හිත බිදී ගියා ටියුලිප් මල් කැකුළී ටියුලිප් මල් කැකුළී සුවදේ කැකුළී පෙරුම් පුරා මම පැතුවට සසරේ වෙනත් කෙනෙකු නුඹ අසලට පැමිණේ හැගුම්බරව මම සිටියෙමි මිතුරේ තවත් කෙනෙක් මා වෙනුවෙන් පැමිණේ නෙතු කැල්ම ඔය බැල්ම කඳුලක්ද සැදුවේ ඉඩ දෙන්න මට ඉන්න පිට වෙච්ච සුසුමේ මට දුන්න දුක් ගින්න කවුරුන්ද නිවුවේ කෝ එන්න අත ගන්න සිප ගන්න කුසුමේ නැහැවෙන්න කිමිදෙන්න හිතුනාද කඳුලේ හැරයන්න පිට වෙන්න කවදාද සිතුනේ සුපිපෙන්න තැවරෙන්න නුඹ ගාව සුවදේ කෝ එන්න අත ගන්න සිප ගන්න කුසුමේ

More by Chillie

View all songs by Chillie →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.