Skip to content

Lyrics

සිංහල
සෙල්ලම්ගේ පාළුවෙලා බෝනික්කා තරහා වෙලා කෝම්පිට්ටු මාළිගාව කැඩිල ගිහිල්ලා ගේත් එක්ක පාළුවෙලා පුංචි පුතා නෑ චණ්ඩිකමට රණ්ඩු කරලා අම්ම එක්ක තරහාවෙලා තාත්තිගේ ඔඩොක්කුවේ හුරතලේට වාඩිවෙලා හබුං කටයි බත් දෙකටයි කිව්ව පුතා නෑ පුංචි පුතා සීයලාගෙ ගෙදර ගිහිල්ලා බිංකුන්ඩෝ බිම නටවලා වැලි සෙල්ලම් බතක් උයපු හඳ මාම රන් තැටියට කිරියි පැණියි ගෙනත් කවපු අතුරු මිතුරු දඹදිව තුරු කිව්ව පුතා මං පුංචි පුතා සීයලාගේ ගෙදර ගිහිල්ලා

More by Chandrasena Hettiarachchi

View all songs by Chandrasena Hettiarachchi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.