Skip to content

Lyrics

සිංහල
වේදනා හද ගැඹුරේ කිසිදා වියැකිලා නෑ යන්නේ හිරු සැංගී යන හැන්දෑවේ ඔබ මා අතහැර වෙන්වුනේ තනි වුවද අද මගෙ ජීවේ ඔබ නිසයි මෙමා ජීවත් වූයේ හදවත තෙරපූ වේදනා මා නෙතු උතුරා ගැළුවාවේ ඔබ ඈත ක්ෂිතිජයෙහි ඔරුවක් වාගේ නොපෙනීම මිදුනාය දසුනින් මගේ හිරු සැංගී ... පෙර අප පැතු ඒ ප්‍රාර්ථනා තණ අග පිණි සේ නිම වූවේ අවසාන මොහොතේදී හමු වූවත් ළදේ එතුවක්ම මා සෙනෙහේ දහමින් බැදේ හිරු සැංගී ...

More by Chandrasena Hettiarachchi

View all songs by Chandrasena Hettiarachchi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.