Skip to content

Lyrics

සිංහල
යෙහෙලියක සේ සොයුරියක සේ ඔබ කියන අයුරින් මා කෙසේ ඔබ දෙස බලන්නද පෙම් කඳුළු දෑසින් හැඳින ගත්තේ අප මුලින් පෙම්වතුන් වීමෙන් අප උපන්නේ ඒ දිනේ ප්‍රේමයේ නාමෙන් ඉතින් කෙලෙසද මා බලන්නේ ඔබ දිහා එලෙසින් යෙහෙලියක සේ සොයුරියක සේ පෙම් කඳුළු දෑසින් යෙහෙලියක සේ .... ඔබම ඔබේ සිත රවටමින් අහක බැලූ දවසේ ඔබ ඉවත හල මා අදත් හඬමි පෙම් පියසේ ඉතින් කෙලෙසද මා බලන්නේ ඔබ දිහා එලෙසින් යෙහෙලියක සේ සොයුරියක සේ පෙම් කඳුළු දෑසින් යෙහෙලියක සේ ....

More by Chandrasena Hettiarachchi

View all songs by Chandrasena Hettiarachchi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.