Skip to content

Lyrics

සිංහල
අම්මා .... අම්මා .... සතයක් අතේ නැතත් අතහැර නොයනා ලෝකයේ එකම කෙනා මගේ හොද අම්මා කල පින් බලෙන්ම ඔබගේ ජය සිරි මහ බෝ සෙවණේ තනිකරලා මාව ඔබ මතු බුදුවෙන්න නම් එපා යළි උපදින හැම භවයේ ඔබ අම්මා වෙන්න මාගේ මේ කුරිරු සසර ගමනෙන් මම එතෙර වන තුරා සතයත් අතේ නැතත් අතහැර නොයනා ලෝකයේ එකම කෙනා මගේ හොද අම්මා අකුරක් දන්නේ නැති මිනිහෙක් වෙන්න නොදී තරවටු කරලා මාව හරි මග යොදවා ලෝකය ජය ගද්දී රහසින් සිනහ වෙවී දෙනෙතින් කඳුළු වැගුරුවා අම්මා කල පින් බලෙන්ම කුසගිනි වෙන්න නොදී අහුරක් නොකා නොබී දිවියම ඔබ අප වෙනුවෙන් කැප කරලා කල් ගෙවිලා යද්දී පොළවට පස් වෙවී මිහිපිට මගේ ලොකුම වස්තුව අම්මා කල පින් බලෙන්ම ......

More by Chandrasena Hettiarachchi

View all songs by Chandrasena Hettiarachchi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.