Skip to content

Lyrics

සිංහල
මනලෝලී මනමාලියේ ඔය දෑසේ කැල්මන් හෙලා මාගෙ දෑතේ දැවටී ආවේ පවසන්නදෝ ආදරේ... කවදා හෝ සංසාරයේ එක් වීලා අතිනත් වෙලා ආවා වගේ ඔබ මේ ආවේ පවසාලා ප්‍රේමාදරේ..... මුව මදහාසේ ඔබ මට පෑවේ විහිදා පෙම් ආරාධනේ ඉඟියෙන් වාගේ රහසින් කීවේ සැනසීමයි මේ ජීවිතේ ඔබ හිනැහේවී පුන්සඳ වාගේ පායාලා මාගේ ලොවේ.... මනලෝලී මනමාලියේ ඔය දෑසේ කැල්මන් හෙලා ආවා වගේ ඔබ මේ ආවේ පවසාලා ප්‍රේමාදරේ..... ඈයිදෝ නොහෑගේ ලෙන්ගතු වූයේ ඔබ මා ලංවීලා මෙසේ ලතැවුල් ජීවේ සංසිදවූවේ දෙනෙතේ දල්වාලා සෙනේ ඔබ සුව ගේනා සුවඳක් වාගේ පාවේවී මාගේ ලොවේ.... මනලෝලී මනමාලියේ......

More by Chandralekha Perera

View all songs by Chandralekha Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.