Skip to content

Lyrics

සිංහල
පෙම් පණිවිඩයේ කඳුළැල්ල ගෙනා ඒ රාවේ ඇසී හද ඉකිබින්දා ඈ සොයා යන්නදෝ වේදනා ... වේදනා රෑ සඳ එළියේ පිපුණු සමන් මල් පෙති විසිරී පරව ගියා දෙතැනක තනියෙන් හිදිනා හැටි බලා කම්පා වුණු සඳු ගිළුණා අඳුරු වුණා පෙම් පණිවිඩයේ ... දූතයක් වගේ එව්වේ ඇයි ඔබ මා හමුවේ වත සඟවා මා හඬවන්නට ඔය සිත දරුණුද නොසිතූ ලෙසින් සමුගත් දා වෙන් කෙරුණා පෙම් පණිවිඩයේ ...

More by Chandana Liyanarachchi

View all songs by Chandana Liyanarachchi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.