Skip to content

Lyrics

සිංහල
පමා වැඩියි ඔබ පමා වැඩී මට මුණ ගැසුනේ ඔබ පසුවී පෙර හමුවීනම් ඇය නොපතා මා ඔබටම සිත පුදමීඔබටම සිත පුදමී ඔබ සිනාසිසී එන වසන්තෙකී ඇය මුලාවකී ගිම්හානයකී සිත නිරතුරු පසු තැවෙනා ඔබ සුවඳකි මන බඳිනා ඇය අමාවකේ රළු අහස මෙනී සොමි සදන නිතී ඔබ තාරපතී ඇය නියඟෙකි හිත දවන ඔබ නිල්මිණ සේ දිලෙනා

More by Chandana Liyanarachchi

View all songs by Chandana Liyanarachchi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.