Skip to content

Lyrics

සිංහල
ඔයා දුරස් වෙලා කියලා හිත පිළිගන්නේ නෑ ඔයා වෙනස්වෙලා කියලා අදහා ගන්නත් බෑ ඔයා මගෙයි මං ඔයාගෙයි දුරස් වෙන්නෙ නම් නෑ ඔයා කිවුව හැටි තවමත් මට අමතක නම් නෑ මට අමතක නම් නෑ සිනා පොකුරු මල් පිපිච්ච දොතොල ගොලු වෙලා ආදරයෙන් දුරක ගියපු ඇස් නපුරු වෙලා තුරුලු වෙලා සිහින මවපු තැන් මතකයන් වෙලා මටත් හොරෙන් තනිකමටම මං අවනතම වෙලා ඔයා දුරස් වෙලා කියලා .... ඉස්සර වගේ නුඹේ සුවඳ සුළඟ ගෙනල්ලා විදිමි හඩමි නුඹෙයි මගෙයි අතීතෙට වෙලා නෙතට සිතට කදුල දැන් හුරු පුරුදු වෙලා ඔයා නිසා ජීවිතයම මගෙ කලුවරම වෙලා ඔයා දුරස් වෙලා කියලා ....

More by Chandana Liyanarachchi

View all songs by Chandana Liyanarachchi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.