Skip to content

Lyrics

සිංහල
ඔබ හිමි නැති බව දැන දැනමයි ආදරේ කළේ මගේ හිත මට වඳ දෙන එකමයි වුණේ හැම වෙලේ පැරදුම මම අරගන්නම් දුක තනිවම විඳගන්නම් ඔබ සතුටින් ඉන්නව නම් සිහින බිඳෙයි කියලා රෑ එළි නොවී තියේ අහිමි ඔයා පතලා වේදනා වැඩි වෙයි පැරදුම මම අරගන්නම් දුක තනිවම විඳගන්නම් ඔබ සතුටින් ඉන්නව නම් ඉවර වුනත් අඬලා මගෙ නෙතු සැහැල්ලු වෙයි හිතට දුකයි කියලා නුඹ මා ළඟට නොඑයි පැරදුම මම අරගන්නම් දුක තනිවම විඳගන්නම් ඔබ සතුටින් ඉන්නව නම්

More by Chandana Liyanarachchi

View all songs by Chandana Liyanarachchi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.