Skip to content

Lyrics

සිංහල
නිදි යහනට හෝ ඇවිදින් යන කොට කොහොම හිතන්නද මගේ නොවෙයි කියලා අද හවසටවත් දකින්න ඇත්නම් අනේ ඔබයි සඳ දෙව්ඳුව කියලා මගෙ හිත හයියෙන් හැඬුවා තැන තැන ගොස් සෙව්වා ඒත් ඉතින් හිමි නොවනා සිහිනය ආදරය විතරයි ආදරය විතරයි පෙති පොඩිකර කර අතේ තියෙන මල් විසිකෙරුවා හුස්මක් හුස්මක් ගානේ ඔබ ගැන මං හිතුවා මට බෑ ඉන්නට ඔබෙන් වෙන්වෙලා මගේ ලොවම හෙට සඳ නැති අහසක් වගේ වේවි මගේ රත්තරන් ඔබටත් මා නම් නැතිවේවි සෙනෙහස කවි කර ලුයූ කොල මිටි ගුලි කෙරුවා දවසක් දවසක් ගානේ තනියම නිදි මැරුවා තවමත් නෑඔබ මගෙ යැයි කියලා එහෙම වුනොත් එක මොහොතක්වත් මම ඉන්නෙම නෑ කොහොම වුනත් මං නැතිව ඔයාටත් ඉන්නට බෑ නිදි යහනට හෝ ....

More by Chandana Liyanarachchi

View all songs by Chandana Liyanarachchi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.