Skip to content

Lyrics

සිංහල
නෙතින් ගලා යන කඳුලැල් හමුවේ පිවිතුරු පෙම් කැකුළක් මිලිනව හැඬුවේ මා පිදු පිවිතුරු පෙමට මුලා වී කව්රුදෝ ඔබ ලඟ සැඟ වී සිටියේ නෙතින් ගලා යන කඳුලැල් හමුවේ ඔහුට පුදන්නට පිවිතුරු පෙම් බස් තවමත් ඔබ ලඟ ඇත්ද ලයේ මා වැනි ඔහුටත් කෙබදු දිනක හෝ ඔබ කී පෙම් බස් සිත පාරයිද ලඳේ නෙතින් ගලා යන ..... ඔබ ගියදා සිට අදටත් සිත ළඟ දහසක් පෙම් මල් පිපී වැඩේ ඒ වගෙ මල් වල පහස විඳින්නට තවමත් මගෙ සිත බයයි ලඳේ නෙතින් ගලා යන ....

More by Chandana Liyanarachchi

View all songs by Chandana Liyanarachchi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.