Skip to content

Lyrics

සිංහල
නීල අහසේ වලාවන් සේ පාවෙලා යෞවනයේදී පැතුම් මල් පීදිලා පියකරුයි ජීවිතේ සුන්දරයි චේතනා පෙම්වතුන්ගේ සැබෑ ආදරේ ... කඳුලෙන් සිනාවෙන් මුව මල් සැලේ සැනසිල්ලේ දොඩයි පෙම්වතුන් මල් හා බඹරුන් සේ ළංවෙලා මෙය දෝ සැබෑ ආදරේ නීල අහසේ .... තුන් යාමයේදී තනි වූ ලොවේ කිමිදේවි සිනා සාගරේ පැතුමන් බොඳවී සුසුමක තනිවී යෞවනයේ හඬයි පෙම්වතුන් නීල අහසේ ...

More by Chandana Liyanarachchi

View all songs by Chandana Liyanarachchi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.