Skip to content

Lyrics

සිංහල
මෙවලම් මොකටද මෙතරම් පැළදුවෙ සමනළියේ උස් අඩි පාවහන් යුගල යයි විසිවී ලොල්ලේ මල් පෙති වල පාට ගෑවෙ ඇති සියුමැලි දෙතොලේ කොළඹ ගිහින් ඉගෙන ගත්තේ ඔවද මගෙ කෙල්ලේ දෙදරා ගිය ආදරයේ තහංදි බැමි පවුරු රෝස මලක සඟවාගෙන රොන් ගෙනයති බඹරු හඬන්න මට ඉඩ දුන්නට නලියන නෙත් කවුළු කදුළු බිංදු මේ හැටි ඇයි මට විතරක් නපුරු මෙවලම් මොකටද මෙතරම් .... ඉකි බිදිනා රෑ තුන්යම සිත් මල අඩ නින්දේ සඳ මඩලට තරු යායට නොදැනයි අත වැනුවේ උගතමනා ශිල්පය රැක ගත්තට පෙම්වතියේ නුඹ අතිනුයි නිර්මල පෙම් යහන කඩා වැටුනේ මෙවලම් මොකටද මෙතරම් .....

More by Chandana Liyanarachchi

View all songs by Chandana Liyanarachchi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.