Skip to content

Lyrics

සිංහල
මේ කඳුළු තොටුපලයි සමුගෙන යන්න මට බැරි.. මේ කඳුළු තොටුපලින් සමුගෙන යන්න ඇයි බැරි... මගෙ ලඟට වෙලා ඔබ පෙම්බස් මුමුණයි සොඳුරු.. ඔය ඇගිලි තුඩින් හිස පිරිමැද නිවාවි කඳුළු.. මගෙ දෙනෙත් වසමි සිතිවිල්ලක ඔබ එන අයුරු.. ඔබ තමයි මසිත සුවපත්කල ගීතය මියුරු.. මේ කඳුළු තොටුපලයි.../ අපි ඉගිල යමුද සොඳුර ඉතින් බිදිමින් පවුරු.. පෙම්පුවත ලියමු දිනක අපිත් බදිමින් මැදුරු.. දොර කවුළු වැසූ රන් කූඩුවේ ඉන්නම් සිරවූ.. මව් සෙනෙහෙ පිරුනු කැදැල්ලකින් යන්නේ කවුරු... මේ කඳුළු තොටුපලයි.../

More by Chandana Liyanarachchi

View all songs by Chandana Liyanarachchi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.