Skip to content

Lyrics

සිංහල
මනමාලකම් පාන උන්මාදිනි මේ නෙත් දෙකේ පැටලිලා රහසේම නොදොඩාම ඉන්නට එපා පෙම් හීනයේ සැරි සරා...ආ... පෙම් හීනයේ සැරි සරා... මේ පාළු හැන්දෑවේ සුළගක් වෙලා මා සිත හොර පටලලා දැවටිලා මුමුනන්න හදනා නිස් කරනා මට ඕනේ අහන්නට කල්පනා මේ සීත වැහි කාලේ තුරුලේ හොවා ඉන්නට හිතයි අව්ළුවා නුගි නුරා දහවල් හීන දැකලාම දැන් ඇති වෙලා තව ඉන්න බෑ තනි වෙලා කල්පනා මනමාලකම් පාන උන්මාදිනි...

More by Chandana Liyanarachchi

View all songs by Chandana Liyanarachchi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.