Skip to content

Lyrics

සිංහල
මහද විලේ රැලිති නගන හංසිනී රොන්න් පිරුන සිනා විසුල සියුමැලී සුවඳ ඇවිත් දැවටී සුළඟේ එතී ආදරේ කියන්න හදේ නිම්නැතී පහනක් වී දැවටී නිබඳේ කාගේවත් සිත් නොරිදෙන සේ විරහී ගිම් නොදී ප්‍රේමයේ ඉන්න මා ළඟින් කඳුලක් සේ දෑසින් ගිලිහී මහද නොතලමින් මහද විලේ .... කළුවර රෑ නිදිගත් අහසේ සඳවත වී සෙනෙහස ගලනා පිරිමැද මුදු වෙනතක් මහදේ ඉන්න මා ළඟින් ගීයක් වී ගැයෙමින් දෙතොලේ මිහිරි මේ සරින් මහද විලේ ...

More by Chandana Liyanarachchi

View all songs by Chandana Liyanarachchi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.