Skip to content

Lyrics

සිංහල
මගේ ආදරේ තරම් දන්නවා නම් ඇයි කඳුළු ඇස් දෙකේ ඔය තරම් මම දුන්නු පෙම් හැඟුම් නෑ යළි අරන් නොහඬන්න මා ආදරෙයි රත්තරන්.... අහම්බෙන් ඇවිත් ළංවෙලා වෙනස් කලා මගේ ජීවිතේ දුරස් උනොත් ඔබ නොසිතනා ලෙසින් මියැදේවී මා ඔබ නැති උනොත් සොවින්.... මගේ ආදරේ තරම් .... හීන ඇස් වලින් බල බලා මතක් කළා මට ආදරේ දුරස් උනොත් ඔබ නොසිතනා ලෙසින් මියැදේවී මා ඔබ නැති උනොත් සොවින්.... මගේ ආදරේ තරම් ....

More by Chandana Liyanarachchi

View all songs by Chandana Liyanarachchi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.