Skip to content

Lyrics

සිංහල
කිරි වෙහෙරට ඉහලින් දග කරන සඳවති වැඩසිටි කන්දට ඔය අත වැනුවා දැන් ඇති මැණික් ගග දිගට පෙම් කවි පිරෙයි මිහිරැති (අද මගේ වෙලා මා ලග නවතින්න සඳවති..... ) තුරුපත් හිස් මුදුනින් සෙත් පතයි නැමී නැමී සියපත් සිය දහසක් මල් පිපෙයි සුවඳැති තිස්සෙම සිත දුරයයි ඇස්දෙකට නිදි නැති (අද මගෙත් එක්ක මගේ ගෙදර යමුද සඳවති.... ) කිරි වෙහෙරට..../ මල් පහන් පැලට අඩුවක් නැති කදුලු වැහි දීදි සිත් නිරන්තරව ඔය පස් මහා බැලුම් බැලු හැටි සතර වරිගයම නැතුවත් අපට අපි ඇති (අද මගේ වෙලා මගේ ගෙදර යමුද සඳවති.... ) කිරි වෙහෙරට..../

More by Chandana Liyanarachchi

View all songs by Chandana Liyanarachchi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.